ඔව්, මේ කියන්න යන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන ප්‍රියසාද් පවුලේ සුරූපී, ආදරණීය රංගන ශිල්පිනී ශේෂද්‍රි ප්‍රියසාද් ගැනයි.
නිරන්තරයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ආදරණීය ප්‍රේක්ෂකයින් එක්ක ඉතාමත් සමීපව කටයුතු කරන ඇය, තමන්ගේ ජීවිතයේ තියෙන සුන්දර වගේම ආදරණීය මතකයන් රසිකයින් එක්ක හුවමාරු කර ගන්නට කවදාවත් අමතක කරන්නේ නැහැ.
ඔන්න ඒ විදිහට ඇයගේ නිල මුහුණුපොත හරහා හරිම අපූරු, ලස්සන වීඩියෝවක් එකතු කරලා තියෙනවා... ශේෂද්‍රිගේ ඒ අතිශය ආකර්ෂණීය සහ සුන්දර වීඩියෝවේ එන පින්තුර එකතුව ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා...
