347 Views
හැමදාමත් තමන්ගේ ආදරණීය ප්‍රේක්ෂකයින් එක්ක සමීපව කටයුතු කරන යොහානි, පසුගියදා ඇගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා අතිශය ආකර්ෂණීය ඡායාරූප පෙළක් මුදා හැරලා තිබුණා.
මේ ඡායාරූපවල ඇයගේ තියෙන අහිංසක මෙන්ම සරාගී හැඩරුව කාගේත් නෙත් සිත් පැහැරගන්න සමත් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි. වෙනස්ම විදිහේ විලාසිතාවකින් හැඩගැන්විලා ඉන්න යොහානිගේ මේ අලුත්ම පෙනුමට මේ වෙද්දිත් රසිකයින්ගෙන් ලැබෙන්නේ අතිවිශාල ප්‍රතිචාරයක්.



