ඇගේ තියෙන නිහතමානීකම නිසාම රසික රසිකාවියන් ඇයට දක්වන්නේ පුදුම ආදරයක්.
සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන්ම තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයින් සමඟ සක්‍රියව වගේම ඉතාමත් සමීපව කටයුතු කරන්න රාශි ප්‍රභා කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් පසුගියදා ඇය තමන්ගේ මුහුණුපොතට අපූරු ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා. හැබැයි මේ පාර නම් ඇය පෙනී සිටියේ වෙනදා අපිට දකින්න ලැබෙන විදියේ සාමාන්‍ය පෙනුමකින් නෙවෙයි.
හරියටම දමිළ සිනමාවේ ඉන්න ලස්සන දමිළ තාරකාවක් වගේ තමයි රාශි ප්‍රභා මේ පින්තූරවලට හැඩවෙලා හිටියේ. මුහුණු පොතම හැඩ කළ, රශි ප්‍රභාගේ ඒ සුන්දර පින්තූර එකතුව මෙන්න.
