කාලයක් තිස්සේ ඇය ටෙලි නාට්‍ය කලාව තුළ මවපු චරිත අදටත් ප්‍රේක්ෂකයින්ට අමතක නැහැ.
නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතේ සුන්දර සහ ආදරණීය මතකයන්, ඡායාරූප හරහා තමන්ට ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන් සමාජ මාධ්‍ය වෙත මුදාහරින්න ලෝචනා අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් මේ පාරත් ඇය තමන්ගේ මුහුණු පොත හරහා සොඳුරු පින්තූර එකතුවක් හුවමාරු කරගෙන තිබුණා. වෙනදා වගේම මේ පින්තූරවලටත් රසිකයින්ගෙන් ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්.
ලෝචනාගේ ඒ අලුත්ම පින්තූර එකතුව ඔයාලත් බලන්නකෝ ...
