Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
06
අතිශය ජනප්‍රිය රූපවාහිනී කතා මාලා ඔස්සේ රසිකයින් අතරට ආ ඔහු ජීවන ගමනට සමුදෙයි.. හදවත් කම්පා කළ ඒ නික්මයාම ගැන ඇසෙන කතාව මෙන්න..

- අතිශය ජනප්‍රිය රූපවාහිනී කතා මාලා ඔස්සේ රසිකයින් අතරට ආ ඔහු ජීවන ගමනට සමුදෙයි.. හදවත් කම්පා කළ ඒ නික්මයාම ගැන ඇසෙන කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,323 Views

ඔහුගේ රංගන ප්‍රතිභාව සැබවින්ම අසමසමයි.

ඒ නිසාම අද මේ පුවත අසන බොහෝ දෙනෙක් සංවේගයට පත්ව තිබෙනවා. 


'Buffy the Vampire Slayer', 'Ted Lasso' සහ 'Merlin' වැනි අතිශය ජනප්‍රිය රූපවාහිනී කතා මාලා ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ප්‍රවීණ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ඇන්තනි හෙඩ් (Anthony Head) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 72ක්.

පෙනිසිලින් (Pneumonia) රෝගී තත්ත්වයකින් ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියයන අවස්ථාවේදී ඔහුගේ පවුලේ හිතවතුන් ඔහු අසල රැඳී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


ජාත්‍යන්තරය දිනූ රංගන ජීවිතයඇන්තනි හෙඩ් 1990 දශකයේ අගභාගයේදී විකාශය වූ "Buffy the Vampire Slayer" ටෙලි කතා මාලාවේ "රූපට් ගයිල්ස්" (Rupert Giles) ගේ චරිතයට පණ පොවමින් ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත ප්‍රසිද්ධියක් ලබාගත්තා.  


Buffy the Vampire Slayer' Stars Pay Tribute to Actor Anthony HeadAnthony Head, star of Buffy the Vampire Slayer, dies aged 72Anthony Head, 'Buffy the Vampire Slayer' and 'Ted Lasso' actor, dies at 72
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top