පුංචි තිරයෙන් වගේම සමාජ මාධ්‍ය හරහාත් නිරන්තරයෙන්ම කාගේත් අවධානය දිනාගන්නා ඇය, මාෂි සිරිවර්ධන...
තමන්ගේ ජීවිතයේ සුන්දරම මතකයන් සහ සොඳුරු මොහොතවල් නිරන්තරයෙන්ම ආදරණීය ප්‍රේක්ෂකයින් සමඟ බෙදාගන්න මාෂි, මෙන්න මේ පාරත් හරිම සුන්දර ඡායාරූප එකතුවක් ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ඇගේ ඒ නිවුණු, සොඳුරු සිනහවෙන් හැඩවුණු මේ මනස්කාන්ත ඡායාරූප එකතුවට මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ ඉහළ ප්‍රතිචාර රැසක් හිමිවෙමින් පවතිනවා.බලන්නකෝ එහෙනම්, මාෂිගේ මේ අලුත්ම ඡායාරූප එකතුව කොයි තරම් නම් ලස්සනද කියලා...

