නිරන්තරයෙන් සමාජ මාධ්‍ය හරහා තමන්ගේ විශේෂ අවස්ථාවන් සහ ආදරණීය මතකයන් ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගන්න ඇය, ඔන්න මෙවරත් හරිම ලස්සන, සුන්දර ඡායාරූප එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
මේ පාර ඇය මේ ඡායාරූප සඳහා සැරසිලා හිටියේ ඉතාමත් අලංකාර සාරියකින්. ඇගේ ඒ සුන්දර රූපශ්‍රීය සහ සාරියට තිබුණු ලස්සන නිසාම බොහෝ දෙනෙකගේ අවධානය මේ ඡායාරූප වෙත යොමු වෙලා තියෙනවා.
ඉතින් බලන්නකෝ, ධනංජිගේ මේ අලුත්ම ලස්සන පින්තූර එකතුව ඔයාලටත් අල්ලලා යයිද කියලා...
