නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතයේ සුන්දර, ආදරණීය අවස්ථාවන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයන් සමඟ බෙදාගන්න ඔවුන් කිසිවිටකත් අමතක කරන්නේ නැහැ.
මේ ආදරණීය පවුලේ ඉන්න තවත් එක් සුපෙම්බර, නිහතමානී තරුවක් තමයි ශේෂද්‍රි ප්‍රියසාද් කියන්නේ. ඇය පහුගිය දවසක තමන්ගේ මුහුණුපොත හරහා ඉතාමත් අපූරු, නෙතට රසඳුනක් බඳු ආදරණීය ඡායාරූප එකතුවක් රසිකයන් වෙනුවෙන් මුදාහැර තිබුණා.
ඇයගේ ඒ සුන්දර මතකයන් පෙළගැසුණු, ආදරය පිරුණු අලුත්ම ඡායාරූප එකතුව පහතින් නරඹන්නකෝ...
