161 Views
මෙන්න ඉතින් දිනක්ෂි කරපු අලුත්ම විලාසිතාවක් නිසා මුළු සෝෂල් මීඩියා එකම ආයෙමත් වතාවක් උඩුයටිකුරු වෙලා තියෙනවා.
ඇය කරලා තියෙන මේ අලුත්ම විලාසිතාව කොයිතරම් ලස්සනද කියනවා නම්, පින්තූර දාපු ගමන් ක්ෂණයකින් රසිකයන් දහස් ගණනක් ඒකට ලයික්ස් සහ කමෙන්ට්ස් දාන්න පටන් අරන්.
ඒ තරමටම ඇය මේ පින්තූරවල හරිම සුන්දර වගේම ප්‍රබෝධමත් පෙනුමකින් යුක්තව ඉන්නවා. ආදරණීය මවක් වුණත් තමන්ගේ රූපය සහ විලාසිතාවන් මෙතරම් ලස්සනට පවත්වාගෙන යෑම ගැන බොහෝ දෙනෙක් ඇයට ප්‍රශංසා කරලත් තිබුණා.
දිනක්ෂිගේ ඒ ලස්සනම ලස්සන අලුත් විලාසිතාවේ පින්තූර පෙළ මෙන්න ඔයාලටත් බලාගන්න!






