201 Views
වේදිකාව මතට ආපු ගමන් තමන්ගේ අපූර්ව රිද්මයෙන් මුළු ප්‍රේක්ෂකාගාරයම එකම තැනකට නතු කරගන්න අසේකාට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්.
ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධන සහ උපුලී පණිභාරත යුවළගේ ආදරණීය දියණිය වන අසේකාට මේ කලාව ලැබෙන්නේ ඇගේ පරම්පරාවෙන්මයි.
නර්තනයෙන් විතරක් නෙවෙයි, තමන්ගේ කඩවසම් සහ හැඩකාර විලාසිතා නිසාත් අසේකා නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යවල කතාබහට ලක්වෙනවා.