218 Views
පසුගිය දවසක ඇය තමන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලට අපූරු ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. ඒ සාම්ප්‍රදායික උඩරට මනාලියක් විදිහට හැඩවුණු ඡායාරූප පෙළක්.
ඇය උඩරට මනාලියක් විදිහට ඉතාමත් අභිමානවත් වගේම අතිශය සුන්දර පෙනුමකින් මේ ඡායාරූපවල දිස්වෙනවා.
සාම්ප්‍රදායික ආභරණ කට්ටලයෙන් සහ අලංකාර ඔසරියෙන් හැඩවුණු දේශානිගේ මේ රූප ශ්‍රියාව දැකලා රසිකයන් වගේම ක්ෂේත්‍රයේ සමහර පිරිසත් මොහොතකට මවිත වුණා කිව්වොත් නිවැරදි ලු.





