කාලයක් තිස්සේ කලා ක්ෂේත්‍රයේ දැකගත නොහැකි වුණත්, ඇයට තියෙන ප්‍රේක්ෂක ආදරය නම් තවමත් අබමල් රේණුවකින්වත් අඩුවෙලා නැහැ.
ඔන්න ඉතින් රසික රසිකාවියන් නිතරම ඇය ගැන තොරතුරු හොයන නිසාම, ලෝචනා තමන්ගේ අලුත්ම පෙනුම ඇතුළත් ඉතාමත් ආකර්ෂණීය සහ සුන්දර ඡායාරූප පෙළක් ඇගේ නිල මුහුණුපොතට එක්කර තිබුණා.
ඔයාලත් බලන්නකෝ මේ පින්තුර එකතුව කොහොමද කියලා.....
