රංගනයෙන් නිතරම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්න ලෝචනා, සමාජ මාධ්‍ය තුළත් හරිම ක්‍රියාකාරී චරිතයක්. ඔන්න දැන් ඇය මුහුණු පොතට එකතු කරපු අලුත්ම ඡායාරූප පෙළක් නිසා මුළු අන්තර්ජාලයම උණුසුම් වෙලා තියෙනවා.
නිතරම විලාසිතා කරන ලෝචනා, මේ සැරේ තෝරගෙන තිබුණේ හරිම ලස්සන, නෙත් සිත් ඇදගන්න කොළ පාට ගවුමක්. මේ ගවුමෙන් හැඩවෙලා ඇය කරපු ෆොටෝ ෂූට් එකේ ෆොටෝස් ටිකක් තමයි මෙහෙම මුහුණු පොතට මුදාහැරලා තිබුණේ.
බලන්නකෝ ලස්සන.