465 Views
ප්‍රියසාද් පවුලේ හැමෝටම වගේම ශේෂාද්‍රිටත් ලංකාවේ ඉන්නේ අති විශාල රසික පිරිසක්.
ඔන්න ඉතින් මේ දවස්වල සෝෂල් මීඩියා පැත්තේ ගියපු අයට නම් මේ සුන්දර දසුන මඟහැරෙන්න විදියක් නැහැ. ශේෂාද්‍රි ඇගේ ආදරණීය සැමියා වන ක්‍රිශාන් එක්ක කරපු අලුත්ම ෆොටෝ ශූට් එකක් මේ වෙද්දී අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් පවතිනවා.
මේ ආදරණීය යුවළ එකතු වෙලා කරලා තියෙන අලුත්ම ඡායාරූප පෙළ දකිද්දී ඕනෑම කෙනෙක්ගේ හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. පින්තූර හැම එකකම ශේෂාද්‍රි සහ ක්‍රිශාන් දෙන්නා හරිම ලස්සනට, ඒ වගේම උපරිම සතුටින් සහ ආදරයෙන් ඉන්න ආකාරය දැකගන්න පුළුවන්.
බලන්නකෝ මේ ෆොටෝ වල ලස්සන...




