තමන්ගේ අපූර්ව රංගන විලාසය වගේම හැඩකාර පෙනුම නිසාම ඔහුට ආදරය කරන විශාල රසික රසිකාවියන් පිරිසක් සමාජ මාධ්‍ය හරහා ඔහු වටා රොක් වී සිටිනවා.
නිතරම තමන්ගේ රසිකයන් වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා ජීවිතයේ විවිධ සුන්දර මතකයන් සහ ආදරණීය තොරතුරු බෙදාහදා ගන්නා උඳුර, ඔන්න මේ පාරත් අපූරු වැඩක් කරලා තියෙනවා.
ඔහු සිය නිල මුහුණු පොත හරහා කඩවසම් සහ ආකර්ෂණීය පින්තූර එකතුවක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මුදාහැර තිබෙනවා. ඔයාලත් බලන්නකෝ මේ පින්තූර එකතුව කොහොමද කියලා...
