පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක සිත් වසඟ කළ ඇය, හැමදාමත් කාගෙත් ආදරය දිනාගත් නිහතමානී, සුන්දර තරුවක්.
ඇය තමන්ගේ නිල මුහුණුපොතට අපූරු ඡායාරූප එකතුවක් එක් කරලා තිබුණා.
මේ පාර සුජානි සැරසිලා හිටියේ ඉතාමත් ආකර්ෂණීය කහ පැහැති සාරියකින්. වෙනදා වගේම ඇයගේ ඒ අව්‍යාජ, ආදරණීය සිනහව මේ ඡායාරූප පෙළට ගෙනවිත් තිබුණේ අමුතුම ජීවයක්. වසර ගණනාවක් ක්ෂේත්‍රයේ රැඳී සිටියත්, ඇය තවමත් එදා වගේම තරුණයි, හැඩකාරයි.
ඉතින්, කහ පාට සාරියෙන් හැඩවුණු අපේ ආදරණීය සුජානි මේනකාගේ ඒ ලස්සන පින්තූර එකතුව ඔයාලත් බලලාම ඉන්නකෝ...
