තමන්ගේ අලුත්ම තොරතුරු, ජීවිතේ ලස්සන අවස්ථාවන් නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් එක්ක බෙදාගන්න ඇය දෙපාරක් හිතන්නේ නැහැ.
ඔන්න ඉතින් මේ පාරත් ඇය ඇස් නිවන, හිත පිරෙන විදියේ හරිම අපූරු, ලස්සන ඡායාරූප එකතුවක් ඇයගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා. වෙනදා වගේම ඇයගේ මේ අලුත් පින්තූර ටිකත් රසිකයන් අතර හුඟක් වේගයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා.
ඉතින්, බලන්නකෝ ඇයගේ මේ අලුත්ම ඡායාරූප එකතුව කොයිතරම් ලස්සනද කියලා...
