සමනලී, ඉන්ද්‍රචාප ආදරය දවසින් දවස අලුත් වෙනවා.
නොදැනීම ගෙවී ගිය ආදරණීය කාලය ගැන ඇය මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් එක්කරන්න හිතලා. බලන්නකෝ සමනලී කිව්ව මේ කතාව මොන තරම් ආදරණීයද කියලා.
කසාද බැඳලා අවුරුදු දහයකට පස්සේ,
බැඳීම් කියන්නේ
එකිනෙකා ව
නැවත නැවතත්
තෝරාගන්න
ගන්න තීරණයක්...
ආදරේ කියන්නේ
එකිනෙකා කෙරෙහි
වෙනස් නොවී ඉන්න එක නෙවෙයි,
වෙනස් වෙද්දීත්
එකට ඉන්න එක,
අපි අපිව අතහැරියෙ නැති
හැම දවසකටම...!
Happy 10th Anniversary Partner...!
ආදරෙයි හැමදාම,
ශබ්බූ