ඉතින් ඒ අතරින් තමන්ගේ අහිංසක සුන්දරත්වය වගේම දක්ෂ රංගනය නිසාම කොයි කවුරුත් නම කිව්ව සැනින් ආදරය කරන ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනියක් තමයි ශේෂද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ.
ක්ෂේත්‍රයේ වැඩකටයුතුත් එක්ක කාර්යබහුල වුණත්, ශේෂද්‍රි තමන්ගේ ආදරණීය රසිකයන්ව අමතක කරන්නේම නැති තරම්. නිරන්තරයෙන්ම ඇගේ අලුත්ම තොරතුරු වගේම ලස්සන පින්තූර සමාජ මාධ්‍ය හරහා රසිකයන් එක්ක බෙදාගන්න ඇය නිතරම උත්සාහ කරනවා.
ඔන්න ඉතින් මේ පාරත් ඇගේ මුහුණු පොත හරහා හරිම අපූරු අලංකාර ඡායාරූප එකතුවක් පළ කරන්න ශේෂද්‍රි කටයුතු කරලා තියෙනවා.
ඉතින් හැමෝගෙම ආදරය දිනාගත්තු ශේෂද්‍රිගේ මේ සුන්දර පින්තූර එකතුව ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා...
