කොයි වෙලාවෙත් හිනාවෙන්ම ඉන්න, සමාජ මාධ්‍ය පුරා නිතරම දකින්න ලැබෙන ඇය, තමන්ගේ රසිකයන් වෙනුවෙන් ආදරණීය මතකයන් බෙදාගන්න කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් මේ පාරත් ඇය මුහුණු පොතට අපූරු, සුන්දර පින්තූර එකතුවක් එකතු කරලා තියෙනවා අපිට දැකගන්න ලැබුණා.
ඒ පින්තූර ටික දැක්කම නම් හිතෙන්නේ හරියට ඇය "මල් ලෝකයක" අතරමං වෙලා වගෙයි! වටපිටාව පුරාම ලස්සනට පිපිලා තියෙන මල් යායක් මැද, ඇයත් හරියට ඒ මල් යායටම අයිති ලස්සනම මලක් වගේ තමයි බලාගෙන ඉන්න අයට පෙනෙන්නේ.
රසික හිත් වශී කරන ඇයගේ ඒ අලුත්ම සුන්දර පින්තූර පෙළ මෙන්න. ඔයාලත් බලන්නකෝ මේ ලස්සන කොහොමද කියලා...
