Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
04
"අවස්ථාවක් ලැබුණොත්, ඒ අවස්ථාවෙන් අනාගතයක් ගොඩනඟන්න.." ජීවිතය දිනන්න, අධ්‍යාපනයෙන් තටු හිමිකරගත් ඔවුන්ගේ කතාව මෙන්න..

- "අවස්ථාවක් ලැබුණොත්, ඒ අවස්ථාවෙන් අනාගතයක් ගොඩනඟන්න.." ජීවිතය දිනන්න, අධ්‍යාපනයෙන් තටු හිමිකරගත් ඔවුන්ගේ කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

231 Views

ජීවිතය කියන්නේම දවසින් දවස ඉලක්ක එක්ක ඉස්සරහට යන චාරිකාවක්. ඔවුන්ගේ පවුලම සාර්ථකව අධ්‍යාපන ඉලක්ක සපුරාගන්න සමත්වෙලා. 


දහස් සංඛ්‍යාත දෙනා අතරින් උපාධිධාරියෙකු වීමේ සිහිනය සැබෑවක් කරගන්න තරම් මොවුන් සුවිශේෂී වෙලා. ඒත් ජීවත් වෙන්න තවත් බොහෝ දේ අප සමාජයෙන් ඉගෙනගත යුතුයි. නමුත් නිදහස් අධ්‍යාපනය ඉහළින්ම තියන රටක් වන ලංකාවට ස්තූතිවන්ත වීමත් වැදගත්.

කෙමිල් විජේතිලක, සිය පවුලේ මේ කතාව සමාජමාධ්‍යට එකතු කරන්නේ පරමාර්ථ රැසක් එක්කයි.. "අපි වගේ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන්නේ අත්තටු.."

ඔහු මෙන්න මේ කියන කතාවට මුල පුරා තිබුණේ අන්න ඒ විදිහට.. ජීවිතය දිනන්න, හීන සැබෑ කරගන්න අධ්‍යාපනයෙන් තටු හිමිකරගත් ඔවුන්ගේ කතාව මෙන්න..

"අපි වගේ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන්නේ අත්තටු..
අපේ පවුලේ පස් දෙනාටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබී තිබෙනවා. ඒ අතරින් හතර දෙනෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ඇති අතර, අම්මා විවෘත විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළා. (අම්මාගේ පළමු වසර දෙකේ අධ්‍යාපනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ.)
ඒ ගමනේ හැම පියවරකම කැපවීම, අධිෂ්ඨානය, කැපකිරීම්, දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ, නෑදෑ හිතවතුන්ගේ සහ යහළුවන්ගේ ආදරය හා සහයෝගය තිබුණා.
අපේ පවුලේ පස් දෙනාටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම අපට ආඩම්බරයක් වුණත්, ඒක කියන්නේ අපි විශේෂ නිසා නොවෙයි. අධ්‍යාපනයට අවස්ථාවක් ලැබුණොත්, කැපවීමෙන් උත්සාහ කළොත්, බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් කියන එකට පුංචි උදාහරණයක් විතරයි.
අධ්‍යාපනය කියන්නේ උපාධියක් ලබාගැනීම පමණක් නොවෙයි. එය සිතන්න, තේරුම් ගන්න, නිවැරදි තීරණ ගන්න, සමාජයට යහපතක් කරන්න අපට ශක්තිය ලබාදෙන අත්තටුයි.
ඒ නිසා හැම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලැබෙන සමාජයක් ගොඩනැඟීම අපි හැමෝගෙම වගකීමක්.
ඉගෙනීම ජීවිත වෙනස් කරනවා. අවස්ථාවක් ලැබුණොත්, ඒ අවස්ථාවෙන් අනාගතයක් ගොඩනඟන්න.
පේරාදෙණියටත්, අපගේ ගුරුවරුන්ටත්, අපේ දෙමාපියන්ටත්, නෑදෑ හිතවතුන්ටත් සහ යහළුවන්ටත් හදවතින්ම ස්තුතියි.
"ඉගෙනීම ජීවිත වෙනස් කරනවා."
May be an image of one or more people, people smiling and text that says No photo description available.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top