කලා ක්ෂේත්‍රයේ කොච්චර ඉහළ තැනක හිටියත් ගීත්මා ළඟ තියෙන සුවිශේෂීම ගුණාංගය තමයි ඇගේ තියෙන නිහතමානීකම.
රසික රසිකාවියන් එක්ක හැමවෙලේම සුහදව, හිනාවෙලා කතා බහ කරන ගීත්මා, ක්ෂේත්‍රයේ අනිත් සහෝදර කලාකරුවන් අතරත් ඉතාමත් ජනප්‍රිය චරිතයක්.
කිසිම ආඩම්බරකමක් නැති, හැදියාවක් තියෙන නිළියක් විදිහට ඇය සමාජ මාධ්‍ය හරහා පවා හැමවිටම රසිකයන්ට සමීප වෙන්න උත්සාහ කරනවා.බලන්නකෝ ඇයගේ මේ ෆොටෝ වල ලස්සන..