506 Views
ඉතින් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඉවර වෙලා දැන් මාසෙකට කිට්ටු වෙන්න ආවත්, තරින්දිට නම් තාම අවුරුදු කුමාරි වගේ ඉන්න එක එපා වෙලා නැහැ වගේ.
ඔන්න ඇය ලස්සනම ලස්සන ලුංගි විලාසිතාවකින් සැරසිලා කරපු අලුත්ම ෆොටෝ ශූට් එකක් ඇගේ මුහුණු පොතට (Facebook) එකතු කරලා තියෙනවා.
මේ සුන්දර පින්තූර ටිකත් එක්ක තරින්දි අපූරු කතාවකුත් ලියලා තිබුණා. ඇය කියලා තිබුණේ, ''අවුරුදු පහු වුනාට මට නම් හැමදාම අවුරුදු'' කියලයි. ඒ කතාව නම් ඇත්ත කියලා හිතෙන්නේ ඇගේ ඒ හිනාවෙන් පිරුණු ලස්සන පින්තූර ටික දකිද්දී තමයි.


