171 Views
රංගනයෙන් විතරක් නෙවෙයි, නිවේදකයෙක්, ගායකයෙක් වගේම ආදරණීය පියෙක් විදිහටත් සාරංග අද වෙනකොට ලංකාවේ කා අතරත් කතාබහට ලක්වෙන චරිතයක්.
මේ ෆොටෝ ශූට් එක දැක්කම නම් සාරංග තාම 18 කොල්ලෙක් වගේමයි පේන්නේ.. බලන්නකෝ ලස්සන.





