492 Views
ඉතින් මේ සැබෑ ජීවිතයේ සිහින කුමරියගේ හදවත දිනාගත්තු වාසනාවන්තයා තමයි ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වන පියත් රාජපක්ෂ.
මේ දෙන්නා එකතු වෙලා මුහුණු පොතට එකතු කරපු අලුත්ම ඡායාරූප පෙළක් නිසා මේ වන විට මුළු සෝෂල් මීඩියා එකම කැළඹිලා තිබෙනවා.
සඳනි සහ පියත් කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න දකිනකොටම ඇසට ප්‍රියමනාව බන්ධනයක් තියෙන ආදරණීය යුවළක්.
මෙවර ඔවුන් මුදාහැර තිබූ ඡායාරූපවලින් පෙනෙන්නේ ඔවුන් දෙදෙනා අතර තියෙන ඒ ලෙංගතුකම සහ අසීමිත ආදරයයි.බලන්නකෝ ඒ පින්තූර වල ලස්සන...


