Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
27
අනියම් සැමියාට අනියම් ආකාරයට ආදරය ලබාදුන් ඇයට අමතක නොවන පාඩමක්.. ආදරයක් නිසා අවසානයේ රස්සාවත් අහිමි වෙයි.. ඇස් අහදාගන්න බැරි ආදරයක් නිසා අවසානයේ වුණ දේ මෙන්න..

- අනියම් සැමියාට අනියම් ආකාරයට ආදරය ලබාදුන් ඇයට අමතක නොවන පාඩමක්.. ආදරයක් නිසා අවසානයේ රස්සාවත් අහිමි වෙයි.. ඇස් අහදාගන්න බැරි ආදරයක් නිසා අවසානයේ වුණ දේ මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

441 Views

ඇය ඔහුට ඒ තරම්ම ප්‍රේම කළා.

ඒත් ඒ කතාව අවසානය නම් මේ දෙන්නාට හිතූ තරම් සුබ වුණේ නැහැ.

ඒ ඇයගේ වංචා සහගත සිතුවිලි නිසයි.. 


අනියම් සැමියාට අමුතු ආකාරයට ආදරය කරන්න ගොස් රැකියාවට ආයුබෝවන් කියන්න සිදුවූ කාන්තාවක පිළිබඳව අපූරු කතාවක් ඇසෙන්නේ දකුණු පලාතෙන්..

ඇය ජීවත්වූවේ ගමේ වුවත් සේවය කළේ නගරයේ ඇති සේවා ස්ථානයකයි.. ඒ නගරයේ නිවෙසක මෙහෙකාරියක ලෙසයි. ඇය විවාහක කතක වුවත් නගරයේ විවාහක අයකු සමග සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ නගරයේ රැකියාවට ගොස් සිටියදීමයි. ඒ තමා සේවය කරන නිවෙසින් නිවාඩුවක් ලබා බස් රථයෙන් ගම රට බලා යන අතරතුර දැන හැඳිනගත් අයකු සමගයි.

දෙන්නට දෙන්නා ඉඩ ලැබෙන ලැබෙන පරිදි හමුවුණා. මේ හමුවීම දුරදිග යාමට ගත වූයේ කෙටි කාලයයි. ඇය ඔහුට මුළු හදවතින්ම ආදරය කළා. තමා වැඩ කරන නිවෙසේ රස රස කෑම කන විට ඇයට ඔහු සිහියට ආවේ නිරායාසයෙන්මයි. තමා කන කෑම බීම ජාති ඔහුටත් දෙන්න ඇත්නම් යැයි ඇයට සිතුණු වාර අනන්තයි.

ඒ ඔස්සේ ඇය ඔහුට එම ද්‍රව‍්‍ය දෙන වැඩපිළිවෙළක් පිළිබඳව කල්පනා කළා. ඇයගේ ටිකිරි මොළයට අදහසක් ආවේ ඔය අතරයි. ඇය එය ක්‍රියාත්මක කරමින් සිටියා.

සිය නිවෙසට තමා රැගෙන එන යෝගට්, ඇපල්, දොඩම්, මිදි හිටිහැටියේම අන්තරස්දාන වීම ගැන හාම්පුතාට ඉව වැටුණා. සිය මෙහෙකාරිය නිවාඩුවට හැර නිවෙසින් පිටව නොයන නිසා ඇය ගැන කිසිදු සැකයක් ඔහුට ඇති නොවුණා. නමුත් තමා ගෙනෙන කෑම බීම ජාති අන්තරස්දාන වීමද නොනැවතුණා.

මේ නිසා හාම්පුතා සිටියේ ඒ ගැන හොඳ සිහියෙන්. ඒ ඔස්සේ සිය නිවෙසේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ඔහු දින ගණනාවක්ම පරීක්ෂා කළා. වැඩිමනත් පරීක්ෂා කළේ රසවත් කෑම ගෙන එන දවසට පසුවදායි.

මෙහෙකාරිය බොහෝ විට නිවෙසේ එකතුවෙන කැළි කසළ නගර සභාවේ කුණු ට්‍රැක්ටරයට ලබාදීම සඳහා තාප්පයට සවි කර ඇති භාජනයට දැමීමට වැඩියෙන්ම යනුයේ එවැනි දවස්වලටයි. ඒ සමගම පුද්ගලයකු ඇවිත් කැළි කසළ දමන භාජනය වෙත පැමිණ කුඩා පාර්සලයක් රැගෙන යන බව හාම්පුතාට නිරීක්ෂණය වුණා.

ඒ නිරීක්ෂණය ඔස්සේ ඔහු නිගමනයකට ආවා. ඒ අනුව මෙහෙකාරිය කැඳවීය. කාරණය ගැන ඍජුවම කතා කළා. ඇය දිවුර දිවුරා තමන් නිවෙසේ කිසිදු දෙයක් සොරකම් නොකළ බව කීවා. සාක්ෂිය ලෙස හාම්පුතා ඇයට සී.සී.ටී.වී. දර්ශන ගෙනහැර පෑවා. ඇත්ත කියන ලෙස හාම්පුතා ඇයගෙන් ඉල්ලු‍වා. එසේ නොකළහොත් තමා මේ දර්ශන සමග පොලිසියට යන බව කීවා. ඇය ඇත්ත හෙළි කළා. "අනේ සර් මම එයත් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යනවා. මෙහේ හොඳ ජාතියක් කනකොට මට එයා මතක් වෙනවා. මමත් කාලා එයාටත් ටිකක් දෙනවා. ඒ සඳහා මම ප්‍රයෝජනයට ගත්තේ අපේ ඩස්පින් කූඩෙයි."

"තමා විශ්වාසය කඩ කළා. අනෙක විවාහක තමා තව විවාහකයෙක් එක්ක සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. මේ විදිහට තමා මේ නිවෙසින් මේ මිනිහත් එක්ක මොනවා පන්නයිද දන්නේ නැහැ." යැයි කියමින් හාම්පුතා ඇයට ගෙදර යන්න කීවා. ඒ සමගම ඇය නිවෙස බලා ගියේ අනියම් සැමියාට අනියම් ආකාරයට ආදරය පුද කරන්න ගොස් රැකියාවද අහිමි කරගෙනයි.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top