ඒ තරමටම ප්‍රේක්ෂක හදවත් දිනාගත්, කාගේත් ආදරය දිනූ දෙව්මි තත්සරණිගේ ෆොටෝ ශූට් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ...
අවුරුදු සමය ඉවර වුණත්, තාමත් ඒ අවුරුදු කාලයේ ලස්සන අමතක කරන්න දෙව්මි ඉඩ දීලා නැහැ. ඇය අලුත්ම විලාසිතාවකට, ඒ කියන්නේ හැමදාම දකින සාමාන්‍ය විලාසිතාවලින් මිදිලා, හරිම චාම් ඒ වගේම කාන්තාවකට උපරිම සරාගී බවක් සහ ලස්සනක් ගෙන දෙන ලුංගි විලාසිතාවෙන් දෙව්මි මෙවර හැඩවෙලා තියෙන්නේ හරිම ආකර්ෂණීය විදිහටයි.
බලන්නකෝ ඒ ෆොටෝ වල ලස්සන...