254 Views
යොහානි මුහුණු පොතට එකතු කරලා තියෙන පින්තූරවලින් පෙනෙන්නේ ඇය දැඩි සීතල මැද, බිම වැතිරී තියෙන හිමත් එක්ක ඉතාමත් සතුටින් සෙල්ලම් කරන ආකාරයයි.
හිම කැට අතට ගෙන, දඟකාර විදිහට හිනාවෙමින් ඇය ගෙන තිබෙන ඡායාරූප පෙළ ඇත්තටම හරියට සුරංගනා කතාවක එන "හිම කුමරියක්" වගෙයි .
සීතල දේශගුණයට ගැළපෙන විදියේ ඉතාමත් ආකර්ෂණීය සහ චාම් විලාසිතාවලින් සැරසී සිටින යොහානිගේ මේ ලස්සනම ඡායාරූප පෙළ දුටු ගමන් ඕනෑම කෙනෙකුගේ නෙත් වශී වෙන එක නම් නවත්වන්න බැහැ.


