163 Views
පසුගිය දවසක පුබුදු ඔහුගේ ආදරණීය බිරිඳ වන මාශි සිරිවර්ධන සහ ඔවුන්ගේ සුරතල් චූටි දූ සිඟිත්තියත් එක්ක අපූර්ව ගමනක් ගිහින් තියෙනවා. ඒ ගමන අතරතුර ගත්තු ඉතාමත් සුන්දර වගේම ආදරණීය ඡායාරූප පෙළක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලාවල කාගේත් අවධානය දිනාගන්න සමත් වෙලා තියෙනවා.
හැම වෙලාවකම පවුලේ සතුටට මුල් තැන දෙන පුබුදු සහ මාශි, තමන්ගේ චූටි දියණියගේ ලස්සනම ලස්සන හිනාවන් එක්ක ගත්තු මේ අලුත්ම ෆොටෝස් ඉතාමත් ලස්සනයි..
කලා ක්ෂේත්‍රයේ ඉන්න ඔවුන්ගේ හිතවතුන් වගේම රසික රසිකාවියන් රැසක්ම මේ පුංචි පවුලේ ලස්සන අගය කරන්න වගේම ඔවුන්ට ආශිර්වාද කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ.
නිරන්තරයෙන්ම තමන්ගේ සරල සහ ආදරණීය ජීවන රටාව නිසාම කාගේත් ගෞරවය දිනාගත් පුබුදු චතුරංගගේ මේ අලුත්ම පවුලේ ඡායාරූප එකතුවට ඔයාලත් ආසයි නේද?



