ඉතින් රුවන් වගේම ඔහුගේ ආදරණීය බිරිඳ වන ෂෙරිල් ඩෙකර්ටත් අපේ රටේ ඉන්නේ පුදුමාකාර රසික ආකර්ෂණයක්. රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයේ නමක් දිනාගත්ත ෂෙරිල්, හැමදාමත් තමන්ගේ රූපලාවන්‍ය කටයුතු සහ විලාසිතාවන් ගැන සෑහෙන්න උනන්දු වෙන කෙනෙක්.
නිරන්තරයෙන්ම තමන්ගේ අලුත්ම තොරතුරු, අලුත්ම විලාසිතාවන් වගේම ජීවිතේ ලස්සන අවස්ථාවන් සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයන් එක්ක හුවමාරු කරගන්න ෂෙරිල්, ඔන්න මේ පාරත් කාගෙත් ඇස් ඇදලා ගන්නා සුපිරි පින්තූර එකතුවක් ඇයගේ මුහුණු පොතට එකතු කරලා තියෙනවා.
මේ පින්තූරවලින් පෙනෙන්නේ ෂෙරිල් වෙනදා වගේම හරිම ආකර්ෂණීය විලාසිතාවකින් සැරසිලා ඉන්න ආකාරයයි.
ඔයාලත් බලන්නකෝ රුවන්ගේ හිත ගත්තු ඇයගේ මේ අලුත්ම හැඩකාර පින්තූර එකතුව ඔයාලට දැනෙන්නේ කොහොමද කියලා...
