හැබැයි එදා මෙදා තුර තමන්ගේ රූපයෙන් වගේම රංගන කුසලතාවයෙනුත් ප්‍රේක්ෂක හදවත් තදින්ම වැළඳගත්තු ඇය, වෙන කවුරුත් නෙවෙයි අපේ ආදරණීය උදාරි වර්ණකුලසූරිය.
නිරන්තරයෙන්ම තමන්ගේ අලුත්ම තොරතුරු, අලුත්ම විලාසිතාවන් එක්ක සමාජ මාධ්‍ය හරහා රසිකයන් එක්ක සමීපව ඉන්න උදාරි, ඔන්න මේ පාරත් කාගෙත් ඇස් ඇදලා ගන්නා සුපිරි පින්තූර එකතුවක් ඇයගේ මුහුණු පොතට එකතු කරලා තියෙනවා.
මේ පින්තූරවලින් පේන විදිහට උදාරි ඉන්නේ විදේශගත වෙලා. ට්‍රෙන්ඩින් ඇඳුම් විලාසිතාවකින් සැරසිලා ඉන්න උදාරි, විශාල කොටයකට බර දීලා හරිම සරාගී වගේම සිනහවෙන් පිරුණු පෝස් එකක් තමයි මේ පින්තූරයට දීලා තියෙන්නේ.
ඔයාලත් බලන්නකෝ මේ අලුත්ම පින්තූර එකතුව ඔයාලට දැනෙන්නේ කොහොමද කියලා...
