ඇය පුංචි තිරයෙන් වගේම විලාසිතා ක්ෂේත්‍රය හරහාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයන් අතර වඩාත් කතාබහට ලක්වන චරිතයක්.
සමාජ මාධ්‍ය හරහා නිතරම සක්‍රීයව ඉන්න ඇය, තමන්ගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් අලුත් දේවල් තිළිණ කරන්න කිසිම වෙලාවක අමතක කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඇය සිදුකරන එකිනෙකට වෙනස්, ආකර්ෂණීය සහ නවීන විලාසිතාවන් නිසාම තරුණ පරපුර අතර ඇයට ලැබෙන්නේ ඉහළම ප්‍රතිචාරයක්.
ඔන්න ඉතින්, හැමෝම ආදරය කරන මේ සුන්දර කතන්දරකාරිය මේ පාරත් ඇයගේ මුහුණුපොත හරිම අපූරු වගේම ලස්සන ඡායාරූප එකතුවක් එකතු කරන්න අමතක කරලා නැහැ.
ඇයගේ ඒ සුන්දර, ආකර්ෂණීය සේයාරූ එකතුව පහතින් නරඹන්නකෝ...
