Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




Jun
03
එල් නිනෝ කාලගුණික රටාව හරහා ලොව පුරා කාලගුණික රටාවන් අඩාල වේවිද..? ලෝකයටම බලපාන කාලගුණික රටාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනතුරු ඇඟවීමක්..

- එල් නිනෝ කාලගුණික රටාව හරහා ලොව පුරා කාලගුණික රටාවන් අඩාල වේවිද..? ලෝකයටම බලපාන කාලගුණික රටාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනතුරු ඇඟවීමක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

ඉදිරි මාස කිහිපය තුළ ලෝකයට බලපෑ හැකි නවතම 'එල් නිනෝ' කාලගුණික රටාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.


විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ මෙය මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම එල් නිනෝ සිදුවීම් අතරින් එකක් හෝ සමහරවිට වාර්තා බිඳ දමන මට්ටමේ එල් නිනෝ තත්ත්වයක් විය හැකි බවයි.

එමෙන්ම මෙම 'එල් නිනෝ' කාලගුණික තත්ත්වය මේ වසරේ ඉතිරි කාලය තුළ තවදුරටත් ශක්තිමත් විය හැකි බවයි වාර්තාවන්නේ.

ඉදිරි මාස කිහිපය තුළ ලෝකයට බලපෑ හැකි නවතම 'එල් නිනෝ' කාලගුණික රටාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනතුරු අඟවා තිබෙනවා.

එල් නිනෝ (El Niño) යනු පැසිෆික් සාගරයේ නිවර්තන කලාපයේ සුළං රටාවන් වෙනස් වීම හේතුවෙන් සාමාන්‍ය තත්ත්වයට වඩා උණුසුම් ජල තට්ටුවක් සාගරය පුරා පැතිර යාමයි.

කෙසේවෙතත් විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ මෙය මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම එල් නිනෝ සිදුවීම් අතරින් එකක් හෝ සමහරවිට වාර්තා බිඳ දමන මට්ටමේ "සුපර්" (Super) එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

පැසිෆික් සාගරයේ මීටර් සිය ගණනක් ගැඹුරින් සාමාන්‍යය තත්ත්වයට වඩා 6°C කින් පමණ උණුසුම් ජල කඳක් පෙරදිග දෙසට ගමන් කරමින් තිබීම මෙම බරපතල තත්ත්වයට ප්‍රධාන හේතුව වනවා.

මේ හරහා පෘෂ්ඨීය උෂ්ණත්වය ඉහළ නැංවීමට මග පෑදෙන බවයි වාර්තාවන්නේ.

එල් නිනෝ කාලගුණික රටාව හරහා ලොව පුරා කාලගුණික රටාවන් අඩාල වන අතර, ඒ සඳහා මුහුණ දිය යුතු ප්‍රධාන අභියෝග කිහිපයක් ද වනවා.

මෙම කාලගුණික විපර්යාසය හරහා ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ඇමේසන් වනාන්තර ප්‍රදේශවල අධික වියළි ස්වභාවයක්, නියඟ තත්ත්වයක් සහ ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ යාම මෙන්ම දකුණු අමෙරිකානු කලාපයේ සහ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශයන්ට අධික වර්ෂාපතනයක් සමඟ ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ද මතුව තිබෙනවා.

කෙසේවෙතත් මේ හේතුවෙන් කෘෂිකර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ලවන අතර බෝග විනාශ වීම සහ සැපයුම් දාම බිඳවැටීම නිසා ගෝලීය ආහාර මිල ගණන් ඉහළ යාම සහ ඩොලර් ට්‍රිලියන ගණනක ආර්ථික පාඩු සිදුවිය හැකි බවයි වාර්තාවන්නේ.


මෙම උෂ්ණාධික කාලගුණය හරහා රෝගාබාධ ඇතිවීමේ සම්භාවිතාවයද ඉහළ යනු ඇතිබවයි අනතුරු අඟවන්නේ.



මීට පෙර 1998 වසෙර්දී ඉතා ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් පැවතියද වර්තමානයේ ගෝලීය උෂ්ණත්වය මානව ක්‍රියාකාරකම් එම වසරට සාපේක්ෂව ඉහළ යෑම හේතුවෙන් 2027 වසර මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර වීමේ ඉහළ සම්භාවිතාවක් ඇතැයි අනාවැකි පළවනවා.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ එල් නිනෝ තත්ත්වයන් දැනටමත් උණුසුම් වෙමින් පවතින ලෝකයේ තවත් අර්බුදයකට ලක්කිරීමක් බවයි. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top