ඇගේ අපූරු හඬ වගේම ඇගේ නිහතමානී, දඟකාර හැසිරීම නිසාම ඇයට ආදරය කරන විශාල රසික පිරිසක් ලංකාවේ වගේම විදේශයන්හිත් ඉන්නවා.
නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ අලුත්ම තොරතුරු, ජීවිතේ ලස්සන මතකයන් වගේම ආදරණීය විස්තරත් ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්න කාංචනා අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් මේ පාරත් ඇය නෙත් සිත් ඇදගන්නා සුළු, හරිම ලස්සන අලුත්ම පින්තූර එකතුවක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තියෙනවා දැකගන්න ලැබුණා. වෙනදා වගේම ඇගේ මේ අලුත් පින්තූර පෙළටත් රසිකයන්ගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්.
කාංචනාගේ ඒ සුන්දර, ආකර්ෂණීය පින්තූර එකතුව පහතින් බලන්නකෝ.
