360 Views
පසුගිය දිනෙක ඇය නිදහස් නිවාඩුවක් ගත කරන්න මුහුදු වෙරළට ගිය අවස්ථාවක කරපු අපූරු ෆොටෝ ශූට් එකක ඡායාරූප කිහිපයක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තිබුණා.
එම ඡායාරූප දුටු රසිකයන් පවසන්නේ "ටනාශා මෙතෙක් කරපු ලස්සනම සහ ආකර්ෂණීයම ෆොටෝ ශූට් එකක්" තමයි මේ කියලයි.
නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයේත් තමන්ගේ සරාගී පෙනුමෙන් නිතරම කැපී පෙනෙන ටනාශා, මෙවර බීච් ෆොටෝ ශූට් එක සඳහා තෝරාගෙන තිබුණේ ඉතාමත් චමත්කාරජනක පරිසරයක්.
මුහුදු රළ පාමුල, වෙරළේ වැලි කැට මත ඇය ලබා දී තිබූ ඉරියව් සහ ඇගේ සිත්ගන්නාසුලු ඇඳුම් විලාසිතාව ඇගේ සුන්දරත්වය තවත් තීව්‍ර කරන්නට සමත් වී තිබුණා.



