230 Views
මෙන්න දැන් සචිනි කරපු අලුත්ම ෆොටෝ ශූට් එකක් නිසා මුළු සෝෂල් මීඩියාම එක පාරටම කැළඹිලා තියෙනවා!
මේ අලුත් ෆොටෝ ශූට් එකේදී සචිනි සැරසිලා ඉන්නේ හරියට රාජකීය පවුලක ඉපදුණු රජ කුමාරිකාවක් වගේ.
ඇගේ ඇඳුම් ආයිත්තම්, ආභරණ වගේම මේකප් එකත් ඇයට ගෙනත් දීලා තියෙන්නේ පුදුමාකාර තේජවන්ත පෙනුමක්.
සචිනිගේ මේ රාජකීය පෙනුම දැක්කම ඕනෑම කෙනෙක්ගේ ඇස් උඩ යනවා විතරක් නෙවෙයි, මොහොතකට බලාගත්තු අත බලාගෙන ඉන්න වෙන තරමටම ඇය අතිශයින්ම සුන්දරයි.






