515 Views
ඉතින් මේ දවස්වල හැමෝම චතුරංග ගැන ආයෙත් කතා වෙන්න පටන් අරන් තියෙන්නේ ඔහු මේ ළඟදි කරපු අලුත්ම ෆොටෝ ශූට් එකක් නිසා. ඒ ෆොටෝස් දැක්කම ඕනෑම කෙනෙක්ගේ ඇස් නතර වෙනවා.
හැමදාමත් වෙනස්ම විලාසිතා එක්ක ප්‍රේක්ෂකයෝ ඉස්සරහට එන චතුරංග, මෙවර ෆොටෝ ශූට් එකෙන් තමන්ගේ උපරිම කඩවසම් පෙනුම සහ පෞරුෂය ලස්සනටම නිරූපණය කරලා තියෙනවා. ලංකාවේ ඉන්න "Most Handsome" නළුවන් අතරින් කෙනෙක් කියලා ඔහු මේ ෆොටෝස් හරහා නැවත වතාවක් ඔප්පු කරලා ඉවරයි.


