560 Views
පසුගිය දවසක පූජනී ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරපු අලුත්ම ඡායාරූප පෙළක් නිසා මේ වෙනකොට මුළු අන්තර්ජාලයම උණුසුම් වෙලා තියෙනවා.
ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන් හැඩකාරකම වගේම තැන්පත්කම නිසාම කාගේත් ආදරය දිනාගත් පූජනී, මේ ෆොටෝ ශූට් එකෙන් තමන්ගේ සුන්දරත්වය තවත් තේජවන්ත විදිහට ඉස්මතු කරලා තියෙනවා කියලා තමයි හැමෝම කියන්නේ.
බලන්නකෝ ඒ ෆොටෝ වල ලස්සන..


