198 Views
මේ දවස්වල ජපානයේ සංචාරයක නිරත වන යොහානි, එරට සුන්දර පසුබිම් උපයෝගී කරගෙන අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියෙනවා.
එම ඡායාරූප දුටු ගමන් ඕනෑම කෙනෙකුට හිතෙන්නේ ඇය නිකම්ම නිකන් රංගන ශිල්පිනියක් නෙවෙයි, හරියටම ජීවත්වන "බාර්බි ඩෝල්" කෙනෙක් වගෙයි. ඒ තරමටම ඇය මේ ඡායාරූපවල අතිශය සුන්දර සහ ආකර්ෂණීය පෙනුමකින් හැඩවී සිටිනවා.



