ඉතින්, අද දවසේ අමන්දා ගැන අපේ කලා ක්ෂේත්‍රයේ හැමෝම වගේම රසිකයන් අතරත් වැඩිපුර කතාබහ වෙන්න හරිම සුවිශේෂී හේතුවක් තියෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි, අද ඇයගේ ජීවිතයේ තවත් එක සුන්දර එකක් සනිටුහන් කරමින්, ඇයගේ උපන්දිනය යෙදී තිබීමයි.
තමන්ගේ ජීවිතයට එකතු වුණු මේ සුවිශේෂී සහ ආදරණීය දවස සමරන්න අමන්දා අමතක කළේ නැහැ. උපන්දිනය වෙනුවෙන්ම ඇය හරිම අපූරු, දුටු පමණින් නෙත් සිත් ඇදගන්නා සුළු සුන්දර Photo Shoot එකක් කරලා තිබුණා. දේවදූතිකාවක් වගේ හරිම ලස්සනට හැඩවෙලා කරපු මේ පින්තූර එකතුව ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරන්නත් අමතක කළේ නැහැ.
ඉතින්, අපේ රටේ කවුරුත් ආදරය කරන අමන්දා ජයරත්න, ඇගේ උපන්දිනය වෙනුවෙන් කරපු ඒ ආකර්ෂණීය පින්තූර එකතුව ඔයාලත් බලන්නකෝ...
