ඒ වගේමයි සමිතා එරන්දතී මුදුන්කොටුව කියන්නේ හරිම ධනාත්මක චරිතයක් කිව්වොත් ඔබත් ඊට එකඟ වේවි. සමිතා කියන්නේ සමාජමාධ්‍යවල ගොඩක් ක්‍රියාකාරී චරිතයක්.
වර්තමානය වෙනකොට ඇයගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේවල් ඇය රසිකයින් එක්ක බෙදා ගන්නේ මෙන්න මේ කියන සමාජමාධ්‍ය පිටුවලින්..
මේ වටා එකතු වෙන්නේ සමිතාට ගොඩක් ආදරය කරන පිරිසක් වුණත් ඉඳ හිටි මෙන්න මේ වගේ අය නැතුවාම නෙවෙයි. සමිතා මේ කියන්නේ කවුරු ගැනද..?
ඇයට ඝණාත්මක ප්‍රතිචාර එක්කළ පිරිසක් වෙනුවෙන් තමයි සමිතා මෙන්න මේ කතාව කියන්නේ.
හැමදාමත් සතුටෙන් ඉන්න උත්සාහ කරන ඇය, ඇයට එල්ලවන ඕනෑම අභියෝගයක් සතුටෙන් බාර ගන්නා බව මෙන්න මේ කියන කාරණාව තුළින් ඔබටත් වැටහේවි.