184 Views
නිතරම වෙනස් විදිහේ විලාසිතාවලින් රසිකයන් මවිත කරන වගීශා, මෙන්න දැන් කාටත් හොරෙන් මුහුණු පොත උඩුයටිකුරු කරපු සුපිරිම වැඩක් කරලා තියෙනවා!
මෙහි විශේෂත්වය තමයි වගීශා සැරසිලා ඉන්නේ ඉතාමත් සාම්ප්‍රදායික මෙන්ම හැඩකාර දෙමළ නිළියක් සිහිගන්වන සාරි විලාසිතාවකිනුයි.
හරියට නිකන් කොලිවුඩ් සිනමාවෙන් කෙලින්ම ලංකාවට පාත් වුණු සුන්දරියක් වගේ පෙනුමක් තමයි ඇයට මේ විලාසිතාවෙන් ලැබිලා තියෙන්නේ.



