රංගනයෙන් වගේම නිවේදනයෙනුත් කාගේත් සිත් දිනාගත්තු ඇගේ මේ ආදරණීය පවුලට නම් ආදරය නොකරන කෙනෙක් මුළු ලංකාවෙම නැති තරම්.
නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ජීවිතේ ලස්සනම මතකයන් සහ තොරතුරු ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්න මාෂි, මේ පාර අපූරු පින්තූර එකතුවක් මුහුණු පොතට එකතු කරලා තියෙනවා.
ඔන්න ඉතින් මාෂි සිරිවර්ධන, ඇගේ මුළු ලෝකයක් වගේ වටිනා ආදරණීය පිංචි දෝණි එක්ක ගත්තු සුන්දරම පින්තූර එකතුවක් තමයි මේ විදියට රසිකයන් වෙනුවෙන් හුවමාරු කරගෙන තිබුණේ. අම්මයි දූයි දෙන්නගේ තියෙන ඒ පිරිසිදු ආදරය සහ ලස්සන මේ පින්තූර වලින් උපරිමයටම පේනවා.
ඔයාලත් බලන්නකෝ මේ ආදරණීය පින්තූර එකතුව කොහොමද කියලා...
