ඉතින් ඔහුගේ ආදරණීය දියණිය වන අමන්ද්‍යා උත්පලී කියන්නෙත් මුළු ලංකාවක්ම ආදරය කරන, අතිශය දක්ෂ ගායන ශිල්පිනියක්.
විශේෂයෙන්ම සම්ප්‍රදායික වගේම ශාස්ත්‍රීය ගායනයන් අතින් ඇයව ලංකාවේ ඉහළින්ම තියන්න පුළුවන්. ඇගේ සුමධුර, චාම් හඬින් ගැයෙන ගීත රසික සිත් සුවපත් කරන්නට සමත් වෙනවා.
ඔන්න ඉතින් වෙනදා වගේම හැමෝගෙම ආකර්ෂණය දිනාගන්න සමත් වුණු ලස්සන පින්තූර එකතුවක් ඇය ඇගේ මුහුණුපොත හරහා රසිකයන් වෙනුවෙන් මුදාහැර තිබෙනවා. මුළු රටකම ආදරය දිනාගත්තු අපේ ආදරණීය අමන්ද්‍යා උත්පලීගේ ඒ සුන්දර පින්තූර එකතුව ඔයාලත් බලන්නකෝ..
