ඇය සතු ඒ සුන්දර සිනහවටයි, නිරහංකාරකමටයි ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන් පිරිසක් අදටත් අපේ රටේ ඉන්නවා. උදාරි කියන්නේ හැමවෙලේම තමන්ගේ අලුත්ම තොරතුරු වගේම විශේෂ අවස්ථාවන් සමාජ මාධ්‍ය හරහා තමන්ට පණ වගේ ආදරේ කරන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් නිතරම වගේ බෙදාහදා ගන්න කෙනෙක්නේ.
ඔන්න ඉතින් මේ පාරත් ඇය හරිම ලස්සන, ආකර්ෂණීය ඡායාරූප එකතුවක් ඇයගේ ෆේස්බුක් ගිණුම්වලට එකතු කරලා තියෙනවා අපිට දැකගන්න ලැබුණා.
ඔයාලත් බලන්නකෝ උදාරිගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා....
