4 Views
කාලෙන් කාලෙට විවිධ හැඩගැන්වීම් එක්ක ප්‍රේක්ෂකයන් අතරට එන ඇය, මෙවර සමාජ මාධ්‍ය වෙත මුදාහැරලා තියෙන ඡායාරූප පෙළ දැක්කම නම් කාට වුණත් කියවෙන්නේ "බලන්නකෝ ඒකෙ ලස්සන" කියලයි.
වෙනදා දකින වොල්ගාට වඩා හාත්පසින්ම වෙනස්, ඒ වගේම අතිශය ආකර්ෂණීය පෙනුමක් මේ අලුත් විලාසිතාව හරහා ඇය මතු කරගෙන තියෙනවා.




