ඇය නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ජීවිතේ ලස්සන මතකයන්, අපූරු ඡායාරූප සිය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මුහුණු පොතට එකතු කරන්න අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් මේ පාරත් ශලනි දකින්න ආසාවෙන් ඉන්න ඇගේ ආදරණීය රසිකයින් වෙනුවෙන් හිත නිවී යන විදිහේ හරිම ලස්සන පින්තූර එකතුවක් මුහුණු පොතට එකතු කරලා තියෙනවා අපිට දැකගන්න ලැබුණා.
වෙනදා වගේම හරිම සරල, ඒ වගේම ඇස් ඇද බැඳ තබාගන්නා සුන්දර පෙනුමකින් යුක්ත මේ පින්තූර පෙළට රසිකයින්ගෙන් ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිචාර.
ඔයාලත් බලන්නකෝ ශලනිගේ මේ ලස්සන පින්තූර ටික...
