තිරය ඇතුළෙත්, තිරයෙන් පිටුපසත් ඉතාමත් සුන්දර, ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන මේ ආදරණීය තරු දෙකට ලංකාවේ ප්‍රේක්ෂකයෝ ආදරය කරන්නේ මුළු හදවතින්මයි. කාලය කොච්චර ගියත් ඔවුන් දෙන්නා අතර තියෙන ඒ බැඳීම සහ ආදරය හැමෝටම ලොකු ආදර්ශයක්.
පසුගිය දවස්වල මේ දෙන්නගේ අලුත්ම, හරිම ආකර්ෂණීය ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සැරිසරනවා අපිට දැකගන්න ලැබුණා. වෙනදා වගේම හරිම සරල, ඒ වගේම ආදරණීය පෙනුමකින් යුක්ත මේ පින්තූර පෙළට රසිකයින්ගෙන් ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිචාර.
ඔයාලත් බලන්නකෝ මේ ආදරණීය පින්තූර ටික...
