Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
08
යළි මුණගැසුණු "හාල්මැස්සා.." ඇය ගැන ඔහු ආදරණීය මතකයක් අවදි කරයි..

- යළි මුණගැසුණු "හාල්මැස්සා.." ඇය ගැන ඔහු ආදරණීය මතකයක් අවදි කරයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,685 Views

ඇය ගායන ලෝකයේ කාගේත් ආකර්ශනය දිනාගත්ත චරිතයක්. ඔහු කලා ලෝකයේ ප්‍රවීණයෙක්. 


මේ දෙන්නා එකතු වුණොත් එතන අමුතු සුසංයෝගයක්.. මේ කියන්නේ කවුරු ගැනද..? රජීව් සෙබස්තියන් සහ යොහානි කියන්නේ කාගේත් ආදර දිනාගත්ත චරිතයක්. බලන්නකෝ කලකට පස්සේ මුණගැසුණු ඇය ගැන මේ ප්‍රවීණයා කියලා තිබුණ ඒ කතාව මොකක්ද කියලා..

"යළි මුණගැසුණු "හාල්මැස්සා.."
යොහානි වෙනුවෙන් මම 'හාල්මැස්සා' ගීතය නිර්මාණය කළේ 2021 වසරේදී. ඉන් පස්සේ අපි කිහිප වතාවක් මුණගැසුණා වගේම ඇතැම් විට ඇය විදෙස්ගතව සිටියත් දුරකථනයෙන් කෙටි පණිවිඩයක් හෝ එවන්න අමතක කළේ නැහැ.

දැනට මාස දෙකකට විතර කලින් ඇයගේ කලමණාකරු වෙතින් මට දුරකථන ඇමතුමක් ලැබුණා. ඊට සම්බන්ධවූ යොහානි ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව පවසා සිටියේ ඔවුන් දෙදෙනාටම මා මුණගැසීමට අවශ්‍ය බවයි.

නමුත් මාසයක පමණ කාලයක් මම එංගලන්තයේ සංචාරයක යෙදුණු හෙයින් අපේ හමුව ටිකක් කල් ගියා.

අවුරුදු හතරක පමණ කාලයකින් අපි මුණගැසී නොතිබුණු හෙයින් අද අපි දෙගොල්ලන්ටම යළි මුණගැසීම ඉතාමත්ම ප්‍රියජනක අවස්ථාවකවූ බව නොකියාම බැහැ.

පසුගිය මාස දෙක පුරාවටම අපේ ප්‍රධාන මාතෘකාව වූයේ ඇයගේ 'කරකාරය' පිළිබඳවයැයි කිව්වොත් ඔබ පුදුම වෙන්නත් පුළුවන්. අපි අතර ඇතිකරගත් එකඟතාවය නිසා මට මීට වඩා දෙයක් ලියන්න අවසර නැහැ.

අවසර ලැබුණු වහාම ඔබව සවිස්තරාත්මකව දැනුවත් කරන්නම්.

එතෙක් අවසර.."

May be an image of one or more people and people smiling

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top