විශේෂයෙන්ම සම්ප්‍රදායික සහ ශාස්ත්‍රීය ගායන කලාවන් අතින් ඇයව ඉහළින්ම තියන්න පුළුවන් බව ඇයගේ ගීත ශ්‍රවණය කරන ඕනෑම කෙනෙක් දන්නවා.
ඇයගේ ඒ සුමිහිරි කටහඬට වගේම, ඇයගේ සරල සහ චාම් ගතිපැතුම්වලටත් ලංකාවේ රසිකයින් දක්වන්නේ පුදුමාකාර ආදරයක්.
ඔන්න ඉතින් අමන්ද්‍යාගේ නිල මුහුණු පොත හරහා හරිම අපූරු, පින්තූර එකතුවක් රසිකයින් වෙනුවෙන් මුදාහැරලා තිබුණා. නෙත් සිත් ඇදගන්නා සුළු සාම්ප්‍රදායික විලාසිතාවකින් සැරසුණු ඇය, ඒ පින්තූර පෙළත් එක්ක මෙන්න මේ වගේ අපූරු සටහනක්ද තබා තිබුණා...
"ආයෙත් රැයකට රැජිනට අඳින්න හිතුවේ.. "
පින්තූර පෙළ පළ කළ සැනින් මේ වන විට සමාජ මාධ්‍ය පුරා ඉතාමත් වේගයෙන් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඔයාලත් බලන්නකෝ අපේ රටේ මේ දක්ෂ, සුන්දර ගායිකාවගේ අලුත්ම විලාසිතාව කොහොමද කියලා....
